කියවීම තුළින් නව දැනුම ගවේෂණයට කැමති ආදරණීය දරු දැරියන් වෙනුවෙන් නොමිලේ පිදෙන අධ්‍යාපනික සත්කාරය

    එඩියුටෝක් ඩිජිටල් තක්සලාවට සාදරයෙන් පිළිගනිමු.

    ඩිජිටල් ළමා සඟරාව

    නව දැනුම ගවේශණයට උනන්දු, කියවීම විනෝදාංශය කරගත් දරු දැරියන් වෙනුවෙන් පළ කෙරෙන ඩිජිටල් ළමා සඟරාව කියවීමට එක් වන්න.

    ඔන්ලයින් තක්සලාව

    පාසල් වියේ දරු දැරියන් සහ වැඩිහිටියන් සඳහා සහභාගී විය හැකි මාර්ගගත පාඨමාලා රැසක්. නොමිලේ අධ්‍යාපනික පාඨමාලා හදාරන්න.

    YT Downloader

    ඔබට අවශ්‍ය YouTube වීඩියෝවක් උසස් තත්ත්වයෙන් හා පහසුවෙන් බාගත කරගැනීම සඳහා ලබා දෙන නොමිලේ සේවාව අත්විඳින්න.

    ලුහුඬු දැන්වීම්

    ඔබේ අධ්‍යාපන ආයතනය, පාසල, අමතර පන්තිය, ඔන්ලයින් පාඨමාලාව පිළිබඳ නොමිලේ දැන්වීමක් පළ කරන්න. වැඩි පාරිභෝගික ප්‍රතිචාර ලබා ගන්න.

    දැනුම වර්ධනය කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථා මඟ හැර නොගන්න.

    අධ්‍යාපනික පාඨමාලා රැසක් නොමිලේ හදාරන්න.

    සුදුසුකම් ලත් පළපුරුදු ගුරුවරුන් යටතේ ඔන්ලයින් පාඨමාලා සමඟින් සම්බන්ධ වී ඔබගේ දැනුම වර්ධනය කරගන්න. වටිනා අධ්‍යාපනික පාඨමාලා තෝරා ගන්න. පහසු වේලාවක දී, කැමති ස්ථානයක සිට පාඨමාලාව හදාරන්න.

    අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළ ව ඔබ විසින් ලබා දෙන සේවාව පිළිබඳ ව ප්‍රජාව දැනුවත් කිරීමට

    නොමිලේ ලුහුඬු දැන්වීමක් පළ කරන්න

    ඔබේ අධ්‍යාපන ආයතනය, අධ්‍යාපනික උපකරණ අළෙවිසැල, ටියුෂන් පන්තිය ආදී අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළව ලබා දෙන සේවාව පිළිබඳ නොමිලේ ප්‍රජාව දැනුවත් කරන්න. වැඩි පාරිභෝගිකයින් පිරිසක් ආකර්ෂණය කරගන්න.

    ජනප්‍රිය ලිපි

    1
    2
    3
    4
    1
    2
    3
    4
    1
    2
    3
    4