ශ්‍රී ලාංකික අපේ ම දරු දැරියන්ගේ නැණ ගුණ වර්ධනය උදෙසා සිදු කළ හැකි යමක් වේ නම්, එය තෙරම් අගනේ දැයි ඔබට විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමු. ඒ අනුව මෙම කර්තව්‍යය දැයේ දූදරුවන් සහ ගවේෂණය කරන්නන් වෙත නව දැනුම ලබා දීම වෙනුවෙන් කෙරෙන උත්සාහයක ප්රතිඵලයකි. එමෙන් ම ඔබගේ දරුවාටත් දිවයිනේ දක්ෂ ගුරුවරුන්ගෙන් ඔන්ලයින් පාඨමාලාවක් හැදෑරීම තුළින් අමතර අධ්‍යාපනයක් ලබා ගැනීමට මෙය ප්‍රයෝජනවත් වනු ඇතැයි අපගේ විශ්වාසයයි.
ආදරණීය දරු දැරියනි, මෙම පහසුකම අත්විඳීම සඳහා පළමුව පහත බොත්තම එබීමෙන් එඩියුටෝක් වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා ගන්න.
නවක ශිෂ්‍යයින් සඳහා
මෙම සේවාවන් අත් විඳීම සඳහා පළමුව වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පහත බොත්තම එබීමෙන් ලියාපදිංචි වන්න. ඔන්ලයින් අධ්‍යාපනය තුළින් දැනුම වර්ධනය කරගන්න.
ලියාපදිංචි ශිෂ්‍යයින් සඳහා
ඔබ දැනටමත් එඩියුටෝක් වෙබ් අඩවියේ ලියාපදිංචි ශිෂ්‍යයෙකු නම්, පහත බොත්තම එබීමෙන් වෙබ් අඩවිය තුළට ඇතුල් වන්න. අපගේ සේවාවන් නොමිලේ අත්විඳින්න.
එඩියුටෝක් ඔන්ලයින් පාඨමාලා
-
ලක්මිණ ජයමාල්
සිංහල යුනිකේත යතුරුලියන රහස්
Lifetime accessBeginner9 lessons0 quizzes0 studentsපරිගණකය භාවිතා කරන ඔබ මේ වන විටත් කිසියම් හෝ ලේඛනයක් සිංහල භාෂාවෙන් සකස් කිරීමේ හෝ…රු 0.00Free -
ලක්මිණ ජයමාල්
ASC Timetables මෘදුකාංගය භාවිතයෙන් පාසලේ කාලසටහන නිර්මාණය
Lifetime accessIntermediate7 lessons0 quizzes1 studentදරුවන්ගේ අධ්‍යාපනික සහ සාමාන්‍ය දැනුම වර්ධනය උදෙසා මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබුණද, අධ්‍යාපන කෙෂ්ත්රයේ…රු 0.00Free -
ලක්මිණ ජයමාල්
පොඩිත්තන් සඳහා ආරක්ෂිත අන්තර්ජාල පරිහරණය
Lifetime accessAll levels7 lessons0 quizzes1 studentඅන්තර්ජාලය ඉගෙනීමට, සාප්පු යෑමට, ක්‍රීඩා කිරීමට සහ ඔබේ මිතුරන් සමඟ කතා කිරීමට අපූරු ස්ථානයක් විය…Free