Tags : zoom

අධ්‍යාපනය සඳහා තාක්ෂණය ඔන්ලයින් අධ්‍යාපනය

ෆෝන් එකේ කැමරාව පරිගණකයට සම්බන්ධ කරන්නෙ කොහොම ද?

ඔව් ඇත්තටම මෙය කරන්න පුලුවන් දෙයක්. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ ඇති කැමරාව සුපැහැදිලි දසුන් සමඟ zoom ඔන්ලයින් පන්තියක් සිදු කිරීම සඳහා ප්‍රයෝජනයට ගත හැකියි. ඒ සඳහා ඔබගේ පරිගණකය හෝ ලැප්ටොප් යන්ත්‍රය සමඟ ජංගම දුරකථනය සම්බන්ධ කළ හැකි ආකාරය පිළිබඳ මෙමඟින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළමුවෙන් ම ඔබ විසින් මේ සඳහා අවශ්‍ය උපකරණ හා මෘදුකාංග මේ […]Read More

අධ්‍යාපනය සඳහා තාක්ෂණය ඔන්ලයින් අධ්‍යාපනය

ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න.

zoom මඟින් ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට සූදානම් වන ඔබ මුහුණ දෙන ලොකු ම ගැටලුවක් වෙන්නේ තමන්ගේ වීඩියෝ එක පැහැදිලි නොවීම. සරලව කියනවනම් හොඳ කැමරාව ක් නැති නිසානෙ එහෙම වෙන්නේ. ගුරුවරයාගේ වීඩියෝ එක සිසුන්ට පැහැදිලි ව පේන්න අවශ්‍යයි. විශේෂයෙන් ම ලැප්ටොප් යන්ත්‍රය භාවිතයෙන් zoom ඔන්ලයින් පන්තිය සිදු කරන අයට විශේෂයෙන් ම මේ ගැටලුවට මුහුණ පාන්න වෙනවා. ‌ […]Read More

අධ්‍යාපනය සඳහා තාක්ෂණය ඔන්ලයින් අධ්‍යාපනය

පළමු zoom ඔන්ලයින් පන්තිය ආරම්භ කරමු.

මේ වන විට ඔබ zoom හි ගිණුමක් සාර්ථක ලෙස ලියාපදිංචි කරගෙන සිටින බව විශ්වාසයි. ගිණුම ලියාපදිංචි වූ සැණින් මිතුරෙකු සමඟ අත්හදා බැලීමක් විදිහට zoom ඔන්ලයින් සංවාදයක් සිදු කරන්නත් ඇති. ඉතින් දැන් ඔබට අවශ්‍යයි අලුතෙන් zoom meeting එකක් ආරම්භ කරන්න. මීට පෙර ලිපි ඔබට මඟහැරුණා නම් මෙතනින් ගිහින් බලලා එන්න. ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා හොඳ ම […]Read More

අධ්‍යාපනය සඳහා තාක්ෂණය ඔන්ලයින් අධ්‍යාපනය

zoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද?

මීට පෙර අප සාකච්ඡා කරපු විදිහට මේ වෙද්දි ඔබ සාර්ථක ලෙස zoom මෘදුකාංගය ස්ථාපනය කරගෙන ඇති. තවමත් ස්ථාපනය කරගෙන නැත්නම් මෙතනින් වැඩිදුර දැනගන්න. ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරන්නේ කෙසේද? මීළඟට ඔන්ලයින් පන්තිය ආරම්භ කිරීමට කලින් අපට අවශ්‍ය වෙනවා zoom මෘදුකාංගය සමඟ ලියාපදිංචි වීමට. ලියාපදිංචි වෙන්න ඕනෙ එක වතාවක් පමණයි. මේ සඳහා ඔබ සතුව […]Read More

අධ්‍යාපනය සඳහා තාක්ෂණය ඔන්ලයින් අධ්‍යාපනය

ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරමු

ඔන්ලයින් අධයාපනය ජනප්‍රිය වී ඇති වර්තමානයේ ගුරුවරයෙක් හට තම සිසු දරු දැරියන්ට පාඩම් ඉගැන්වීම සඳහා භාවිතා කළ හැකි හොඳම මාධ්‍යයක් බවට ZOOM මෘදුකාංගය පත් වී තිබෙනවා. එකවර සිසුන් කිහිප දෙනෙක් හට අඩු වියදමකින් ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට හැකි වීම මෙහි ජනප්‍රියතාවයට හේතු වන්නට ඇති. මෙම ZOOM මෘදුකාංගය යොදා ගනිමින් ඔන්ලයින් පන්තිය හෝ ව්‍යාපාරික රැස්වීමක් මෙහෙයවනු ලබන […]Read More

අධ්‍යාපනය සඳහා තාක්ෂණය ඔන්ලයින් අධ්‍යාපනය

ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා වාසිදායක ම ඩේටා පැකේජ මොනවාද?

ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන ගුරුවරුන් සහ ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් දෙපක්ෂයටම මුහුණ පාන්න වෙන මූලික ම ගැටලුවක් තමයි කොහොමද අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ඩේටා දාගන්නෙ කියන එක. විශේෂයෙන් ම ඔන්ලයින් ලෙස පැවැත්වෙන පන්තියක් සඳහා සහභාගී වීමේ දී ජංගම දුරකථනයේ මුදල් හෝ සාමාන්‍ය ඩේටා පැකේජයක් සක්‍රිය කර ගැනීමට වඩා Online Meeting සඳහා ම විශේෂයෙන් හඳුන්වා දී ඇති […]Read More