Tags : අධ්‍යාපනය

අධ්‍යාපනය සඳහා තාක්ෂණය කාලසටහන් නිර්මාණය

#6 – දෝෂ නිරාකරණය හා කාලසටහන මුද්‍රණය: පාසලේ කාලසටහන හදමු.

මෘදුකාංගයක් භාවිතයෙන් පාසලේ කාලසටහන නිර්මාණය කිරීම පිළිබඳ ඔබ දැනුවත් කිරීම උදෙසා පළ කරන ලද පාඩම් මාලාවේ සයවන කොටස මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. මේ වන විට අපගේ පාඩම් මාලාව පිලිවෙලින් අධ්‍යනය කළ ඔබ ASC Timetables මෘදුකාංගය භාවිතා කරමින් දත්ත ඇතුළත් කිරීමේ පියවර අවසන් කර ඇතැයි කියා සිතනවා. ඒ අනුව අවසාන පියවර වශයෙන් කාලසටහනේ දෝෂ නිරාකරණය […]Read More

ලෝකෙ වටේ

බිරිඳගෙ වියෝවෙන් පස්සෙ මේ සීයා ආපහු ඉස්කෝලෙ යනවා.

දුර්ගා කාමී (Durga Kami) සීයා ජීවත් වෙන්නේ නේපාලයේ පෙඩිකෝලා (Phedikhola) කියන ගමේ. ඔහු උදේම අවදි වෙලා සුදෝ සුදු රැවුල පීරලා පාසල් නිල ඇඳුම ඇඳගෙන ඊටපස්සෙ තමන්ගෙ සැරයටියත් අරගෙන පැයක විතර කාලයක් පයින් ගමන් කරලා ඉස්කෝලෙට එනවා. සීයා කෙනෙක්? ඔවු මට වැරදුනේ නැහැ පාසල් ගියාට ඔහු වසය අවුරුදු 68 ක සීයා කෙනෙක් තමයි. දුර්ගා සීයට පුංචි කාලෙදි […]Read More

අධ්‍යාපනය සඳහා තාක්ෂණය කාලසටහන් නිර්මාණය

#03 – විෂයය, ශ්‍රේණි, පන්තිකාමර සහ ගුරුවරු ඇතුළත් කිරීම: පාසලේ

මෙම ලිපි මාලාව ඔස්සේ ඔබේ පාසලේ කාලසටහන මෘදුකාංගයක් ඇසුරින් ඉතා පහසුවෙන් සකස් කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා. මීට පෙර ලිපි වලදී #01 – ASC Timetables මෘදුකාංගය ස්ථාපනය කිරීම සහ #02 – කාලසටහන සඳහා මූලික දත්ත ඇතුළත් කිරීම. යනුවෙන් ලිපි දෙකක් පළ කර ඇති අතර ඒවා පරිශීලනය කර මෙහි සඳහන් පියවර අනුගමනය කිරීම ඔබට පහසුවක් වේවි. […]Read More

අධ්‍යාපනය සඳහා තාක්ෂණය කාලසටහන් නිර්මාණය

#02 – කාලසටහන සඳහා මූලික දත්ත ඇතුළත් කිරීම: පාසලේ කාලසටහන

මේ වන විට පාසලේ කාලසටහන නිර්මාණය කිරීම සඳහා ඔබේ පරිගණකයේ හෝ ලැප්ටොප් යන්ත්‍රයෙහි ASC Timetables මෘදුකාංගය ස්ථාපනය කරගෙන ඇතැයි සිතනවා. තවමත් ඔබට එම මෘදුකාංගය ස්ථාපනය කරගැනීමට නොහැකි වූවා නම්, මෙම පාඩම් මාලාවේ පළමු ලිපිය වන #1 – ASC Timetables මෘදුකාංගය ස්ථාපනය කිරීම : පාසලේ කාලසටහන හදමු. කියවන ලෙස ආරාධනා කරනවා. ඔබ දැන් මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමට […]Read More

අධ්‍යාපනය සඳහා තාක්ෂණය ඔන්ලයින් අධ්‍යාපනය

ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරමු

ඔන්ලයින් අධයාපනය ජනප්‍රිය වී ඇති වර්තමානයේ ගුරුවරයෙක් හට තම සිසු දරු දැරියන්ට පාඩම් ඉගැන්වීම සඳහා භාවිතා කළ හැකි හොඳම මාධ්‍යයක් බවට ZOOM මෘදුකාංගය පත් වී තිබෙනවා. එකවර සිසුන් කිහිප දෙනෙක් හට අඩු වියදමකින් ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට හැකි වීම මෙහි ජනප්‍රියතාවයට හේතු වන්නට ඇති. මෙම ZOOM මෘදුකාංගය යොදා ගනිමින් ඔන්ලයින් පන්තිය හෝ ව්‍යාපාරික රැස්වීමක් මෙහෙයවනු ලබන […]Read More