ඔන්ලයින් තක්සලාව

ශ්‍රී ලාංකික අපේ ම දරු දැරියන්ගේ නැණ ගුණ වර්ධනය උදෙසා සිදු කළ හැකි යමක් වේ නම්, එය තෙරම් අගනේ දැයි ඔබට විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමු. ඒ අනුව මෙම කර්තව්‍යය දැයේ දූදරුවන් වෙත නොමිලේ ඉගෙනුම ලබා දීම වෙනුවෙන් කෙරෙන උත්සාහයක ප්‍රතිඵලයකි. Zoom ඔස්සේ ඔබගේ දරුවාටත් දිවයිනේ දක්ෂ ගුරුවරුන්ගෙන් ඔන්ලයින් ක්‍රමයට අමතර අධ්‍යාපනයක් ලබා ගැනීමට මෙය ප්‍රයෝජනවත් වනු ඇතැයි අපගේ විශ්වාසයයි.

ආදරණීය දරු දැරියනි, මෙම පහසුකම අත්විඳීම සඳහා පළමුව පහත බොත්තම එබීමෙන් එඩියුටෝක් වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා ගන්න. අනතුරුව පහත දැක්වෙන කාලසටහන අනුව ඔබගේ ඔන්ලයින් පන්තියට සහභාගී වන ලෙස ඇරයුම් කරමු. (එක් පන්තියක උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 100 ක් බව කරුණාවෙන් සළකන්න.)

නවක ශිෂ්‍යයින් සඳහා

මෙම සේවාවන් අත් විඳීම සඳහා පළමුව වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පහත බොත්තම එබීමෙන් ලියාපදිංචි වන්න.

ලියාපදිංචි ශිෂ්‍යයින් සඳහා

ඔබ දැනටමත් ලියාපදිංචි ශිෂ්‍යයෙකු නම්, පහත බොත්තම එබීමෙන් වෙබ් අඩවිය තුළට ඇතුල් වන්න. ‌අපගේ සේවාවන් නොමිලේ අත්විඳින්න.

පහත ලැයිස්තුවේ ඔබ ඉගෙනුම ලබන ශ්‍රේණියට ගැළපෙන පන්තියක් පවතී නම්, එය මත ක්ලික් කිරීමෙන් පන්තිය පැවැත්වෙන වේලාව ආදී තොරතුරු ලබා ගන්න. එම පිටුවේ පහල ඇති රතු පැහැ බොත්තම් මත ක්ලික් කිරීම මඟින් ඔබ ස්වයංක්‍රීයව ම අදාළ පන්තියට සම්බන්ධ කෙරෙනු ඇත. යම් හෙයකින් ඔබ වෙබ් අඩවියට නිසි ලෙස ඇතුල් වීම සිදු කර නොමැති නම්, zoom මඟින් සම්බන්ධ වීමට අදාළ බොත්තම දර්ශනය නොවනු ඇත.

loading...
Showing all 0 results

No Meetings found.