ලෝකෙ වටේ

ඉන්දියානු ‘ගව විවාහ’ සහ තවත් පුදුම ගොන් වැඩ

ඉන්දියාවේ පූජණීය ගවයින් ගැන ඔබ අසා තිබෙනවාද? ඒ වගේම ඉන්දියානු ශිෂ්ඨාචාරයේ මව ලෙස සළකන සහ දෙවියන් විසින් ලබා දුන් ඉන්දියානු සංකේතය,  ප්‍රධානතම ආගමික සහ සංස්කෘතිකමය සාධකය විදිහට ගවයා සැළකෙනවා. මේ අනුව ඉන්දියානු “ගවයින් සුරැකීමේ ව්‍යාපාරය” 1882 දී බිහිවිය. එයින් පසුව බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ඉන්දියාව තුළ ගවයින් ඝාතනය කිරීම නතර කිරීමටත් හැකිවුණා. මේ තරම් ගවයින් සම්මානයට […]Read More

ලෝකෙ වටේ

බිම්බෝම්බ ඉවකර සොයාගන්නා අප්‍රිකාවේ වීර මීයෝ

මීයෝ කියන්නෙ අපිට පේන්න බැරි සත්තු ජාතියක් නේද? කිසිම දෙයක් තියාගන්න නැහැ කාලා දානවා. අනික ඔය සත්තුන්ගෙන් මොන මොන ලෙඩ හැදෙනවද? නමුත් අපි ඒ දන්න කියන මීයො වගේ නෙවෙයි. මේ ලිපියෙන් කියන්නෙ ‘වීර මීයෝ‘ කට්ටියක් ගැනයි. බෝම්බ ඉව කරන මෙම වීර මීයන් විසින් ලොව පුරා මිනිසුන් දහස් ගණනකගේ ජීවිත බේරාගෙන තිබෙනවා. APOPO, කියන්නෙ බෙල්ජියමේ තියෙන රාජ්‍ය […]Read More

ලෝකෙ වටේ

බඩගින්න වැඩි ද? කෑම ඔතන කොළෙත් කමු

ජීවිතේ කවද හරි ඔබට බනිස් ගෙඩියක් එය ඔතා ඇති කොලයත් එක්කම කාල දාන්න තරම් බඩගින්නක් දැනිල නැද්ද? මට නම් හැමවිටම එහෙමයි. මට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් නැතත් අනෙක් අයට නම් අහම්බෙන් හෝ කඩදාසි කැබැල්ලක් කැවීම හරිම අප්‍රසන්න හැඟීමක්. බොබ්ස් නම් වූ බ්‍රසීලියානු කෙටි කෑම සපයන්නන්ට පින් සිද්ද වෙන්න කඩදාසි කෑම ගැන දැන් ඉතින් මිනිසුන්ට හිත […]Read More

ලෝක ඉතිහාසය

දිනේ කියන කැලැන්ඩරේ ලෝකෙට ආවේ මෙහෙමයි.

“මහත්තයා, මේ සැරේ කැලැන්ඩර් එහෙම නැද්ද? “ මේ දවස්වල ‘කැලැන්ඩර්’ කියාගත්තු ගමන් ගොඩ දෙනෙක් ඉන්නෙ ළඟ එන නව වසර පිළිගනිමින් තම නිවසේ දින දර්ශනයකින් සරසා ගැනීමටයි. අලුත් අවුරුද්දක් ලබන විට අලුත් විදිහට අලුත් අවුරුද්ද පිළිගැනීමට ලෝකයම සූදානම්. විශ්ව ව්‍යාප්ත විදිහට කාලය මනින ඒකකයක් විදිහට කැලැන්ඩරයක් පාවිච්චි කිරීම සාමාන්‍ය රටාවක්. මේ දිනවල හැම දෙනාගේම උනන්දුව තිබෙන්නේ […]Read More

කතන්දර

“යොන් මැරීම” හෙවත් ජාතිවාදීන් සමූලඝාතනය කිරීමේ ජන ක්‍රීඩාව

දවස් කිහිපයකට කලින් ගමේ වැඩිහිටියෙක් මගෙන් කවි දෙපදයක් කියලා ඇහුවා ඒකට අදාළ පැරණි ක්‍රීඩාවක් දන්නවද කියලා. එතකොට තමයි මටත් මේක ආපහු මතක් උනේ. පුංචි කාලෙ අහල තිබ්බ සෙල්ලමක්. නමුත් ඔළිඳ කෙලිය, එළුවන් කෑම වගේ ජන ක්‍රීඩා ගැන අහලා, සෙල්ලම් කරලා තිබුණට මේ කියල දෙන්න යන ක්‍රීඩාව පාසල් වලදී නම් උගන්නන එකක් නෙවෙයි. ඒ නිසා එතරම් […]Read More

විද්‍යා සහ තාක්ෂණ

පෘථිවියේ ඔක්සිජන් ළඟදී ම අතුරුදහන් වේවිද?

ඔක්සිජන් නොමැති ව ජීවත් වීම පිළිබඳ අවබෝධ කර ගැනීම කොතරම් භයානක වුවත්, කවදා හෝ මනුෂ්‍යත්වය සහ පෘථිවියේ බොහෝ සතුන් සම්පූර්ණයෙන්ම මිය යනු ඇත. පරිසරයට මුදා හරින කසළ සහ හරිතාගාර වායු ප්‍රමාණය පාලනය කර ගත හැකි නම්, ස්වභාවික ලෙස ගෝලීය ව්‍යසනයක් සිදුවන්නේ මෙයින් වසර බිලියන දෙකකට පසුවය. එය තරමක් සතුටුදායක කරුණකි. නමුත්, විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම කාලයෙන් […]Read More

ඔබ දන්නවා ද?

අපව සොයා එන කුරුලු යාලුවෝ

නිරිත දිග මෝසම් සුළං වාරය අවසාන වෙත්ම දහස් ගණන් ආගන්තුක කුරුල්ලෝ ලොව නා නා ප්‍රදේශවල සිට ලංකාවට ඇදෙන්නට පටන් ගැනිණි. අගෝස්තු මස සිය ගමන ආරම්භ කරන මේ කුරුලු යාලුවෝ ්හය මසක පමණ කාලයක් ලංකාවේ ගතකොට යළිත් අප්‍රේල් මාසයේ පමණ සිය ගම්බිම් බලා යන්නට පටන් ගනිති. ශ්‍රී ලංකාවේ පක්ෂින් පිළිබඳව අධ්‍යයනයක යෙදුන පිලිප්ස් මහතා සඳහන් කරන්නේ කුරුලු […]Read More

කතන්දර

දක්ෂ සිසුන් හතර දෙනා විභාගේ ලියපු හැටි

එක් රාත්‍රියක විශ්ව විද්‍යාල සිසුන් හතර දෙනෙකු රාත්‍රියේ සාදයේ යෙදී සිටි අතර පසුදා පැවැත්වීමට නියමිතව තිබූ පරීක්ෂණයට පාඩම් නොකළහ. උදෑසන ඔවුන් සැලසුමක් ගැන කල්පනා කළහ. ඔවුන් ශරීරය හා ඇඳුම් මත ග්‍රීස් ආලේප කරගනිමින් අපිරිසිදු පෙනුමක් ඇති කර ගත්හ. පසුව ඔවුන් පීඨාධිපතිවරයා වෙත ගොස් පවසා ඇත්තේ ඔවුන් ඊයේ රාත්‍රියේ මංගල උත්සවයකට ගොස් ආපසු එන අතරමගදී ඔවුන්ගේ මෝටර් […]Read More

ලෝක ඉතිහාසය

ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම්

ඊජිප්තුවට අභිමානවත් ඉතිහාසයක් තිබෙනවා. එහි වැසියන් මිනිස් ජනාවාස ඇති කිරීමේ ප්‍රමුඛයින් මෙන්ම ප්‍රෞඩ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන අතර පැරණි ලෝකයේ තාක්ෂණයේ හිණි පෙත්තේ සිටි ජාතියක් ලෙස සඳහන් කළ හැකියි. මෙලෙස පැවසීමට හේතුව වන්නේ අපගේ කාර්යයන් සඳහා වැදගත් වන ප්‍රයෝජනවත් උපකරණ රාශියක් ලොව වෙනත් ශිෂ්ඨාචාර සියල්ලටම පෙර ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් බිහිවී තිබීමයි. එනම් ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද වූ […]Read More

ලෝක ඉතිහාසය

රජවරුන්ගේ ක්‍රීඩාව හෙවත් චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය

රජවරුන්ගේ ක්‍රීඩාව ලෙස හැදින්වෙන චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය වසර 1500 කටත් වඩා ඈතට දිව යයි. මෙම ක්‍රීඩාව ක්‍රි.ව හය වන සියවසටත් වඩා පැරණි බව ඉතිහාසඥින් පෙන්වා දෙති. ඒ කෙසේද යත්, වසර දහස් ගණනකට පෙර දකුණු ආසියාවේ චතුරංග නමින් මෙම ක්‍රීඩාව ආරම්භ වූ බව සැලකේ. චතුරංග ක්‍රීඩාවේ ආරම්භය සිදු ව ඇත්තේ රාවණා රජ සමය තුලදීය. ඉන්දියාවේ පාලනය කල එක්තරා […]Read More