ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

අධ්‍යාපනය සඳහා තාක්ෂණය

ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න.

zoom මඟින් ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට සූදානම් වන ඔබ මුහුණ දෙන ලොකු ම ගැටලුවක් වෙන්නේ තමන්ගේ වීඩියෝ එක පැහැදිලි නොවීම. සරලව […]Read More

අධ්‍යාපනය සඳහා තාක්ෂණය

පළමු zoom ඔන්ලයින් පන්තිය ආරම්භ කරමු.

මේ වන විට ඔබ zoom හි ගිණුමක් සාර්ථක ලෙස ලියාපදිංචි කරගෙන සිටින බව විශ්වාසයි. ගිණුම ලියාපදිංචි වූ සැණින් මිතුරෙකු සමඟ […]Read More

අධ්‍යාපනය සඳහා තාක්ෂණය

zoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද?

මීට පෙර අප සාකච්ඡා කරපු විදිහට මේ වෙද්දි ඔබ සාර්ථක ලෙස zoom මෘදුකාංගය ස්ථාපනය කරගෙන ඇති. තවමත් ස්ථාපනය කරගෙන නැත්නම් […]Read More

අධ්‍යාපනය සඳහා තාක්ෂණය

ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරමු

ඔන්ලයින් අධයාපනය ජනප්‍රිය වී ඇති වර්තමානයේ ගුරුවරයෙක් හට තම සිසු දරු දැරියන්ට පාඩම් ඉගැන්වීම සඳහා භාවිතා කළ හැකි හොඳම මාධ්‍යයක් […]Read More

අධ්‍යාපනය සඳහා තාක්ෂණය

ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා වාසිදායක ම ඩේටා පැකේජ මොනවාද?

ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන ගුරුවරුන් සහ ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් දෙපක්ෂයටම මුහුණ පාන්න වෙන මූලික ම ගැටලුවක් තමයි කොහොමද අන්තර්ජාලයට […]Read More

තොරතුරු තාක්ෂණය

විශ්වවිද්‍යාල පාඨමාලා තෝරගන්න හරිම ලේසියි. මෙන්න අලුත් ම මෘදුකාංගය

උසස්පෙළ විභාගය සමත්වෙලා විශ්ව විද්‍යාල වරම් ලබන්න ආසාවෙන් ඉන්න දරු දැරියන් මුහුණ දෙන ලොකු ම ගැටලුව තමයි “කැම්පස් පොත” පුරවන්නෙ […]Read More