ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ඔබ දන්නවා ද?

ඕනෑම විභාගයක් ලේසියෙන් ගොඩ දාගන්න මේ දේවල් කරන්න

හම්මේ…. විභාග ලියන අපිනෙ දන්නෙ ඒකෙ රඟේ. අපිට කොච්චර නම් පීඩනයක් ඇති කරනවාද? අහස උසට බලාපොරොත්තු තියාගෙන උසස්ම ලකුණු ගන්න […]Read More

ඔබ දන්නවා ද?

පිිරිමි සිංහයින්ට කේශර තිබෙන්නේ ඇයි?

බොහෝ අය සතුන් සතුව පවතින විවිධ ලක්ෂණ හෝ විශේෂාංග මත ඔවුන් වර්ගීකරණයට ලක් කරනවා. මේ අතරින් විශේෂයෙන්ම සිංහයෙකුගේ කේශර පැවතීම […]Read More

ලෝකෙ වටේ

මේ දේවල් කලොත්, සමහර රටවල් වලදි හිරේ යන්න වේවි

ඔබ සමහර රටවල් වලට සංචාරය සඳහා හෝ වෙනත් කිසියම් කරුණක් සඳහා ගමන් කළ විට අප එදිනෙදා සිදු කරන සමහර ක්‍රියාකාරකම් […]Read More

ඉතිහාසය

Diaspora – ඩයස්පෝරාව කියන්නෙ අපේ රටින් පැනල ගියපු දෙමළ කොටි

“ඩයස්පෝරා” මේ වචනය ඇහුණ ගමන් ටිකක් හිත කලබල වෙනවා නේද? තිස් අවුරුදු යුද්ධයකින් බැට කාපු අපි තවමත් ඩයස්පෝරා කියන වචනයට […]Read More

තොරතුරු තාක්ෂණය විද්‍යා සහ තාක්ෂණ

චන්ද්‍ර‍යාටත් තමන්ගේම කියා 4ජී ජාලයක් – අපි තවම සිග්නල් හොයනවා

සඳ මත 4ජී ජාලයක් ස්ථාපිත කිරීමට ජර්මානු විද්‍යාඥයින් පිරිසකට උවමනා වෙලා තිබෙනවා. චන්ද්‍ර රෝවර් යානා දෙකකින් ඒ සඳහා සහය ලබා […]Read More

ඉතිහාසය

විසූවියස් ගිණි කන්ද සහ අළු යට සැඟවුණු පොම්පෙයි නගරය

ඉතාලියේ නේපල්ස් බොක්ක ආසන්නයේ පිහිටි විසුවියස් ගිනි කන්ද 50 වතාවකට වඩා පුපුරා ගොස් තිබේ. එහි වඩාත් ප්‍රසිද්ධ පිපිරීම සිදු වූයේ ක්‍රිස්තු […]Read More

විද්‍යා සහ තාක්ෂණ

‘සියදිවි නසාගැනීමේ යන්ත්‍රය’ වේදනා රහිත මරණයක් ලබා ගන්න.

ස්විට්සර්ලන්තයේ මිනී පෙට්ටියක හැඩැති කැප්සියුලයේ නව නිපැයුම්කරුවන් පවසන්නේ එය තුළ සිටින පුද්ගලයාට සිය දිවි හානි කර ගැනීමට උපකාර වන යන්ත්‍රය […]Read More

තොරතුරු තාක්ෂණය

ජාතික ඉන්ධන අවසරපත – National Fuel Pass ගැන දැවෙන ප්‍රශ්න

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා උත්සාහ දරණ ඔබට තවමත් එය ලබා ගැනීමට නොහැකි වන්නට ඇති. එහි දී ඔබට […]Read More

තොරතුරු තාක්ෂණය

කිසිම අවුලක් නැතිව සිංහල යතුරුලියනය කරමු.

සිංහලෙන් ටයිප්සෙටිං, එහෙමත් නැත්නම් පරිගණකයේ යතුරුලියනය කිරීම කියන කාර්යය ඔබේ ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවක අවශ්‍ය වෙන දෙයක් බවට කිසිම සැකයක් […]Read More

ලෝකෙ වටේ

Pastafarianism – මොකක්ද ස්පැගටි/ නූඩ්ල්ස් ආගම කියන්නේ?

සමාජ මාධ්‍ය වලත් මේ දවස්වල අලුත් ආගමක් ගැන කතිකාවක් සිද්ධ වෙන බව ඔබත් දැකලා ඇති. මේ ආගමට කියන්නෙ ස්පැගටි එහෙම […]Read More